10 මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව බලාගන්න මම විනිශ්චයකරුවන්ව පත් කරපු කාලේ ඉඳන්+ මේ වෙන කල් සෙනඟ සතුරන්ගෙන් පීඩා වින්දා. ඒත් ඒ හැම සතුරෙක්වම මම ඔයාලට යටත් කරලා දෙනවා.+ ඒ විතරක් නෙමෙයි මම ඔයාට මේ පොරොන්දුවත් දෙනවා. ‘යෙහෝවා වන මම ඔයාගෙන් රාජකීය පෙළපතක් බිහි කරනවා.’