24 ඔබේ නම හැමෝම ඉස්සරහා සදහටම ගෞරවයට පත් වේවා! ඔබේ නාමය හැමදාටම පවතීවා!+ එතකොට හැමෝම කියයි ‘ස්වර්ගයේ සේනාවල අධිපති වගේම ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා තමයි ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන දෙවියන්’ කියලා. ඔබේ සේවකයා වන මගේ පෙළපත හැමදාටම ඔබ ඉස්සරහා පවතීවා!+