1 ලේකම් 18:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ටික කාලෙකට පස්සේ දාවිත් පිලිස්තිවරු එක්ක සටන් කරලා එයාලව පැරැද්දුවා. ඒ වගේම පිලිස්තිවරුන්ට අයිති ගාත්+ සහ ඒ අවට තිබුණ කුඩා නගර දාවිත් එයාගේ යටතට ගත්තා.+
18 ටික කාලෙකට පස්සේ දාවිත් පිලිස්තිවරු එක්ක සටන් කරලා එයාලව පැරැද්දුවා. ඒ වගේම පිලිස්තිවරුන්ට අයිති ගාත්+ සහ ඒ අවට තිබුණ කුඩා නගර දාවිත් එයාගේ යටතට ගත්තා.+