1 ලේකම් 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් සිරියාවේ දමස්කය කියන නගරයේ මුර කඳවුරු පිහිටෙව්වා. සිරියානුවනුත් දාවිත්ගේ දාසයෝ වෙලා එයාට කප්පම් ගෙව්වා. යෙහෝවා උදව් කරපු නිසා ගියගිය හැම තැනකදීම දාවිත්ට පුළුවන් වුණා සතුරන්ව පරද්දන්න.+
6 දාවිත් සිරියාවේ දමස්කය කියන නගරයේ මුර කඳවුරු පිහිටෙව්වා. සිරියානුවනුත් දාවිත්ගේ දාසයෝ වෙලා එයාට කප්පම් ගෙව්වා. යෙහෝවා උදව් කරපු නිසා ගියගිය හැම තැනකදීම දාවිත්ට පුළුවන් වුණා සතුරන්ව පරද්දන්න.+