1 ලේකම් 18:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා කෙරෙතිවරුන්ගේ+ සහ පෙලෙතිවරුන්ගේ+ අධිපතියා විදිහට වැඩ කළා. දාවිත් රජගේ පුතාලා තමයි එයාට පස්සේ තිබුණ ප්‍රධාන තනතුරුවල හිටියේ.
17 යෙහෝයාදාගේ පුතා වුණ බෙනායා කෙරෙතිවරුන්ගේ+ සහ පෙලෙතිවරුන්ගේ+ අධිපතියා විදිහට වැඩ කළා. දාවිත් රජගේ පුතාලා තමයි එයාට පස්සේ තිබුණ ප්‍රධාන තනතුරුවල හිටියේ.