1 ලේකම් 21:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දාවිත් ගාද්ට මෙහෙම කිව්වා. “මේක මට දරාගන්න බැරි දුකක්. ඒත් යෙහෝවා හරිම දයාන්විත දෙවි කෙනෙක්.+ ඒ නිසා මිනිස්සුන්ගේ අතින් දඬුවම් විඳිනවාට වඩා+ දෙවියන්ගේ අතින් දඬුවම් විඳින එක හොඳයි.”
13 දාවිත් ගාද්ට මෙහෙම කිව්වා. “මේක මට දරාගන්න බැරි දුකක්. ඒත් යෙහෝවා හරිම දයාන්විත දෙවි කෙනෙක්.+ ඒ නිසා මිනිස්සුන්ගේ අතින් දඬුවම් විඳිනවාට වඩා+ දෙවියන්ගේ අතින් දඬුවම් විඳින එක හොඳයි.”