1 ලේකම් 21:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දාවිත් ඔර්නාන්ට මෙහෙම කිව්වා. “මට මේ කමත විකුණන්න.* ඒකේ සම්පූර්ණ වටිනාකම මම දෙන්නම්. මට ඕනෙ මෙතන යෙහෝවාට පූජාසනයක් හදන්න. එහෙම කළොත් මේ වසංගතේ නවතියි.”+
22 දාවිත් ඔර්නාන්ට මෙහෙම කිව්වා. “මට මේ කමත විකුණන්න.* ඒකේ සම්පූර්ණ වටිනාකම මම දෙන්නම්. මට ඕනෙ මෙතන යෙහෝවාට පූජාසනයක් හදන්න. එහෙම කළොත් මේ වසංගතේ නවතියි.”+