23 එතකොට ඔර්නාන් දාවිත්ට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබ මේ කමත ගන්න. ඔබට කැමති ඕනෙම දෙයක් කරන්න. මට මුකුත් ගෙවන්න ඕනෙ නැහැ. දවන පූජාවට ගවයෝ ඉන්නවා. ධාන්‍ය මඩින්න+ පාවිච්චි කරන මේ ලෑලි දර විදිහට පාවිච්චි කරන්න. ධාන්‍ය පූජාවට මේ තිරිඟුත් ගන්න. මම මේ හැම දෙයක්ම ඔබට දෙනවා.”