1 ලේකම් 22:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒත් යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘ඔයා ගොඩක් යුද්ධවලට සම්බන්ධ වුණා. ගොඩක් ලේ හැලුවා. මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් හදන්න ඔයාට බැහැ.+ මොකද ඔයා මං ඉස්සරහා ගොඩක් ලේ හලලා තියෙනවා.
8 ඒත් යෙහෝවා මට මෙහෙම කිව්වා. ‘ඔයා ගොඩක් යුද්ධවලට සම්බන්ධ වුණා. ගොඩක් ලේ හැලුවා. මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් හදන්න ඔයාට බැහැ.+ මොකද ඔයා මං ඉස්සරහා ගොඩක් ලේ හලලා තියෙනවා.