1 ලේකම් 22:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 කිරලා බලන්න බැරි තරම් රත්තරන්, රිදී, තඹ, යකඩ ලොකු ප්‍රමාණයක් මම එකතු කරලා තියෙනවා.+ ඉතින් දැන් ඔයාට භාර දීපු වැඩේ පටන්ගන්න. යෙහෝවාගේ උදව් හැමදාම ඔයාට ලැබෙන්න කියලා මං පතනවා!”+
16 කිරලා බලන්න බැරි තරම් රත්තරන්, රිදී, තඹ, යකඩ ලොකු ප්‍රමාණයක් මම එකතු කරලා තියෙනවා.+ ඉතින් දැන් ඔයාට භාර දීපු වැඩේ පටන්ගන්න. යෙහෝවාගේ උදව් හැමදාම ඔයාට ලැබෙන්න කියලා මං පතනවා!”+