1 ලේකම් 23:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එයාලා අතරින් 24,000දෙනෙක් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ වැඩකටයුතු බලාගත්තා. 6,000ක් නිලධාරීන් සහ විනිශ්චයකරුවන්+ විදිහට සේවය කළා.
4 එයාලා අතරින් 24,000දෙනෙක් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ වැඩකටයුතු බලාගත්තා. 6,000ක් නිලධාරීන් සහ විනිශ්චයකරුවන්+ විදිහට සේවය කළා.