13 අම්රාම්ගේ පුතාලාගේ නම් ආරොන්+ සහ මෝසෙස්.+ ආරොන්වයි, එයාගේ පුතාලවයි විශේෂයෙන්ම තෝරගත්තේ+ අතිශුද්ධස්ථානයේ සේවය කරන්නයි. ඒ වගකීම එයාලාගෙන් අයින් වෙන්නේ නැහැ. යෙහෝවා දෙවියන් ඉස්සරහා පූජා ඔප්පු කරන්නත් ඔහුට සේවය කරන්නත් ඔහුගේ නමින් දිගටම සෙනඟට ආශීර්වාද කරන්නත්+ පැවරිලා තිබුණේ එයාලට.