-
1 ලේකම් 26:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ෂෙමායාගේ පුතාලාගේ නම්: ඔත්නී, රෙෆායෙල්, ඕබෙද් සහ එල්සාබාද්. එල්සාබාද්ට එලිහු සහ සෙමකීයා කියලා සහෝදරයන් දෙන්නෙක් හිටියා. එයාලත් දක්ෂ පුරුෂයන්.
-