1 ලේකම් 26:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 හෙබ්‍රොන්ගේ පවුලෙන් පැවතෙන අය අතරින් ප්‍රධානියා වුණේ යෙරීයා.+ දාවිත් පාලනය කරපු 40වෙනි අවුරුද්දේදී+ හෙබ්‍රොන්ගෙන් පැවතෙන අය අතරේ එඩිතර, දක්ෂ පුරුෂයන් ඉන්නවාද කියලා හොයලා බැලුවා. එතකොට ගිලියද් ප්‍රදේශයේ යාසෙර්වලින්+ ඒ වගේ පුරුෂයන්ව හම්බ වුණා.
31 හෙබ්‍රොන්ගේ පවුලෙන් පැවතෙන අය අතරින් ප්‍රධානියා වුණේ යෙරීයා.+ දාවිත් පාලනය කරපු 40වෙනි අවුරුද්දේදී+ හෙබ්‍රොන්ගෙන් පැවතෙන අය අතරේ එඩිතර, දක්ෂ පුරුෂයන් ඉන්නවාද කියලා හොයලා බැලුවා. එතකොට ගිලියද් ප්‍රදේශයේ යාසෙර්වලින්+ ඒ වගේ පුරුෂයන්ව හම්බ වුණා.