-
1 ලේකම් 26:32ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 යෙරීයාගේ සහෝදරයන් 2,700දෙනෙක් හිටියා. පෙළපත්වල ප්‍රධානීන් වුණ එයාලා හැමෝම දක්ෂ පුරුෂයන්. දාවිත් රජ එයාලව රූබෙන් ගෝත්‍රයේ, ගාද් ගෝත්‍රයේ සහ මනස්සේ ගෝත්‍රයේ එක කොටසක ප්‍රධානීන් විදිහට පත් කළා. එයාලව එහෙම පත් කළේ සැබෑ දෙවියන්ට සහ රජට සම්බන්ධ කාරණා බලා කියා ගන්නයි.
-