1 ලේකම් 27:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 හතරවෙනි මාසේ සේවය කරපු හතරවෙනි සේනාංකයේ ප්‍රධානියා වුණේ යෝවාබ්ගේ සහෝදරයා+ වුණ අසහෙල්.+ එයාට පස්සේ ප්‍රධානියා වුණේ එයාගේ පුතා වුණ සෙබදියා. එයාගේ සේනාංකයෙත් 24,000ක් හිටියා.
7 හතරවෙනි මාසේ සේවය කරපු හතරවෙනි සේනාංකයේ ප්‍රධානියා වුණේ යෝවාබ්ගේ සහෝදරයා+ වුණ අසහෙල්.+ එයාට පස්සේ ප්‍රධානියා වුණේ එයාගේ පුතා වුණ සෙබදියා. එයාගේ සේනාංකයෙත් 24,000ක් හිටියා.