ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 28:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 ඊටපස්සේ දාවිත් රජ ඊශ්‍රායෙල්වල හිටපු අධිපතීන් හැමෝවම යෙරුසලමට රැස් කළා. ගෝත්‍රවල ප්‍රධානීන්,+ රජට සේවය කරපු සේනාංකවල ප්‍රධානීන්, දාහේ සහ සීයේ කණ්ඩායම්වල ප්‍රධානීන්+ ඒ අයට ඇතුළත් වුණා. ඒ වගේම රජටයි, එයාගේ පුතාලටයි+ අයිති සත්ව රැළවල් සහ ඉඩකඩම් භාරව හිටපු අය,+ රජමාලිගාවේ සේවය කරපු නිලධාරීන් සහ දක්ෂ, එඩිතර හැම පුරුෂයෙක්මත්+ ඇතුළත් වුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න