1 ලේකම් 28:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒත් සැබෑ දෙවියන් මට මෙහෙම කිව්වා. ‘ඔයා ගොඩක් යුද්ධවලට සම්බන්ධ වුණා. ගොඩක් ලේ හැලුවා.+ ඒ නිසා මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් හදන්න ඔයාට අවස්ථාව හම්බ වෙන්නේ නැහැ.’+
3 ඒත් සැබෑ දෙවියන් මට මෙහෙම කිව්වා. ‘ඔයා ගොඩක් යුද්ධවලට සම්බන්ධ වුණා. ගොඩක් ලේ හැලුවා.+ ඒ නිසා මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් හදන්න ඔයාට අවස්ථාව හම්බ වෙන්නේ නැහැ.’+