-
1 ලේකම් 28:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 ඒත් ඊශ්‍රායෙල් දේශය හැමදාටම පාලනය කරන්න ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මගේ තාත්තාගේ දරුවන් අතරින් මාව තෝරගත්තා.+ මොකද දෙවියන් නායකයා විදිහට තෝරගත්තේ යූදාව.+ යූදා ගෝත්‍රයේ පවුල් අතරින් මගේ තාත්තාගේ පවුල තෝරගත්තා.+ මගේ තාත්තාගේ පුතාලා අතරින් ඔහු අනුමත කළේ මාවයි. ඔහු එහෙම කළේ මාව මුළු ඊශ්‍රායෙල් සෙනඟගේම රජ විදිහට පත් කරන්නයි.+
-