1 ලේකම් 28:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “දෙවියන් මට මෙහෙම කිව්වා. ‘මගේ ගෘහය සහ ඒ අවට තියෙන මළු ගොඩනඟන්නේ ඔයාගේ පුතා සලමොන්. මම එයාව මගේම පුතෙක් විදිහට පිළිගන්නවා. මම එයාට තාත්තා කෙනෙක් වෙනවා.+
6 “දෙවියන් මට මෙහෙම කිව්වා. ‘මගේ ගෘහය සහ ඒ අවට තියෙන මළු ගොඩනඟන්නේ ඔයාගේ පුතා සලමොන්. මම එයාව මගේම පුතෙක් විදිහට පිළිගන්නවා. මම එයාට තාත්තා කෙනෙක් වෙනවා.+