1 ලේකම් 28:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊටපස්සේ දාවිත් එයාගේ පුතා වුණ සලමොන්ට ශුද්ධස්ථානයට ඇතුල් වෙන ශාලාවේ,+ විවිධ කාමරවල, ගබඩා කාමරවල, ශුද්ධස්ථානයේ උඩුමහලේ තියෙන කාමරවල, ඇතුල් කාමරවල සහ වැරදිවලට සමාව ලබාගන්න ස්ථානයේ*+ සැලැස්ම දුන්නා.+
11 ඊටපස්සේ දාවිත් එයාගේ පුතා වුණ සලමොන්ට ශුද්ධස්ථානයට ඇතුල් වෙන ශාලාවේ,+ විවිධ කාමරවල, ගබඩා කාමරවල, ශුද්ධස්ථානයේ උඩුමහලේ තියෙන කාමරවල, ඇතුල් කාමරවල සහ වැරදිවලට සමාව ලබාගන්න ස්ථානයේ*+ සැලැස්ම දුන්නා.+