13 ඒ වගේම පූජකයන්ව+ සහ ලෙවීවරුන්ව කණ්ඩායම් විදිහට බෙදන්න ඕනෙ විදිහ ගැනත් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ හැම සේවාවක්ම ඉටු කරන්න ඕනෙ විදිහ ගැනත් දාවිත් රජ සලමොන්ට මඟ පෙන්වීම් දුන්නා. යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තියෙන භාජන පාවිච්චි කරන්න ඕනෙ විදිහ ගැනත් මඟ පෙන්වීම් දුන්නා.