15 රත්තරන්වලින් හදන එක එක පහන් රුක්+ සහ ඒවා උඩ තියන පහන් හදන්න ඕනෙ වෙන රත්තරන් ප්‍රමාණය ගැනත් එයා කිව්වා. රිදීවලින් හදන පහන් රුක් සහ ඒවා උඩ තියන පහන් හදන්න ඕනෙ වෙන රිදී ප්‍රමාණය ගැනත් එයා කිව්වා. ඒවා පාවිච්චි කරන විදිහ අනුව ඒවාට ගන්න රිදී ප්‍රමාණය වෙනස් වුණා.