1 ලේකම් 28:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 දාවිත් මෙහෙම කිව්වා. “යෙහෝවාගේ මඟ පෙන්වීම මට ලැබුණ නිසා මට පුළුවන් වුණා මේ සැලැස්මට+ ඇතුළත් හැම දෙයක්ම ලියාගන්න.+ මේ සැලැස්මට ඇතුළත් හැම පුංචි දෙයක්ම තේරුම්ගන්න අවශ්‍ය අවබෝධයත් දෙවියන් මට ලබා දුන්නා.”
19 දාවිත් මෙහෙම කිව්වා. “යෙහෝවාගේ මඟ පෙන්වීම මට ලැබුණ නිසා මට පුළුවන් වුණා මේ සැලැස්මට+ ඇතුළත් හැම දෙයක්ම ලියාගන්න.+ මේ සැලැස්මට ඇතුළත් හැම පුංචි දෙයක්ම තේරුම්ගන්න අවශ්‍ය අවබෝධයත් දෙවියන් මට ලබා දුන්නා.”