20 ඊටපස්සේ දාවිත් එයාගේ පුතා වුණ සලමොන්ට මෙහෙම කිව්වා. “කිසි දේකට බය වෙන්න එපා. හිතට ධෛර්යය අරන් එඩිතරව ඉන්න. දැන් වැඩේ පටන්ගන්න. මොකද මගේ දෙවි යෙහෝවා ඔයා එක්කම ඉන්නවා.+ ඔහු ඔයාව තනි කරන්නෙවත් අත්හැරලා යන්නෙවත් නැහැ.+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ වැඩ ඔක්කොම ඉවර වෙන කල් ඔහු ඔයා එක්කම ඉඳියි.