21 කණ්ඩායම් විදිහට බෙදලා තියෙන පූජකයන්+ සහ ලෙවීවරු+ සැබෑ දෙවියන්ගේ ගෘහයේ තියෙන හැම සේවයක්ම කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඕනෙම වැඩක් කරන්න කැමති, දක්ෂ අය ඔයාත් එක්ක ඉන්නවා.+ ඔයාගේ ඕනෙම මඟ පෙන්වීමකට කීකරු වෙන්න කැමති අධිපතීනුත්+ ඔයාත් එක්ක ඉන්නවා. මුළු සෙනඟත් ඔයා කියන දේවල් කරන්න කැමැත්තෙන් ඉන්නවා.”