1 ලේකම් 29:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවියනි, ශ්‍රේෂ්ඨ,+ බලවත් දෙවියන් ඔබයි.+ තේජසත්+ අලංකාරයත් අයිති ඔබටයි. හැම ගෞරවයක්ම ලැබෙන්න ඕනෙ ඔබටයි. මොකද අහසෙයි, පොළොවෙයි තියෙන හැම දෙයක්ම අයිති ඔබටයි.+ යෙහෝවා දෙවියනි,+ රජකම් කරන්න අයිතිය තියෙන්නේ ඔබටයි. ඉහළින්ම ඉන්න පාලකයා ඔබයි.
11 යෙහෝවා දෙවියනි, ශ්‍රේෂ්ඨ,+ බලවත් දෙවියන් ඔබයි.+ තේජසත්+ අලංකාරයත් අයිති ඔබටයි. හැම ගෞරවයක්ම ලැබෙන්න ඕනෙ ඔබටයි. මොකද අහසෙයි, පොළොවෙයි තියෙන හැම දෙයක්ම අයිති ඔබටයි.+ යෙහෝවා දෙවියනි,+ රජකම් කරන්න අයිතිය තියෙන්නේ ඔබටයි. ඉහළින්ම ඉන්න පාලකයා ඔබයි.