1 ලේකම් 29:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 එයා ඊශ්‍රායෙල් සෙනඟව අවුරුදු 40ක් පාලනය කළා. හෙබ්‍රොන්වල ඉඳන් අවුරුදු 7කුත්+ යෙරුසලමේ ඉඳන් අවුරුදු 33කුත් එයා පාලනය කළා.+
27 එයා ඊශ්‍රායෙල් සෙනඟව අවුරුදු 40ක් පාලනය කළා. හෙබ්‍රොන්වල ඉඳන් අවුරුදු 7කුත්+ යෙරුසලමේ ඉඳන් අවුරුදු 33කුත් එයා පාලනය කළා.+