2 ලේකම් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 සලමොන් තීර්වල රජ වුණ හීරාම්ට+ මේ පණිවිඩය යැව්වා. “මගේ තාත්තා වුණ දාවිත් රජමාලිගාවක් හදද්දී ඒකට ඕනෙ කරන දේවදාර ලී දීලා ඔබ එයාට උදව් කළා.+ ඒ විදිහටම දැන් මටත් උදව් කරන්න.
3 සලමොන් තීර්වල රජ වුණ හීරාම්ට+ මේ පණිවිඩය යැව්වා. “මගේ තාත්තා වුණ දාවිත් රජමාලිගාවක් හදද්දී ඒකට ඕනෙ කරන දේවදාර ලී දීලා ඔබ එයාට උදව් කළා.+ ඒ විදිහටම දැන් මටත් උදව් කරන්න.