ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 දැන් මම මගේ දෙවි වන යෙහෝවාගේ නමට ගෞරවය ගේන්න ගෘහයක් හදන්න ලෑස්ති වෙනවා. මට පුළුවන් වෙයි ඒ ගෘහය දෙවියන්ට කරන නමස්කාරය වෙනුවෙන්ම කැප කරන්න. ඒ ගෘහයේදී දෙවියන් ඉස්සරහා සුවඳ ද්‍රව්‍ය දවන්නත්+ ඔහුට පූජා කරන රොටි නිතරම තියන්නත්+ පුළුවන් වෙයි. ඒ වගේම උදේ හවස,+ සබත් දවස්වලදී,+ නව සඳ පායන දවස්වලදී+ සහ අපේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් පවත්වන උත්සවවලදී+ දවන පූජා ඔප්පු කරන්නත් පුළුවන් වෙයි. හැමදාටම ඊශ්‍රායෙල් සෙනඟ ඒ දේවල් කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න