2 ලේකම් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒත් ඇත්තටම දෙවියන් වෙනුවෙන් ගෘහයක් හදන්න පුළුවන් කාටද? ඔහුට වාසය කරන්න ඉමක් කොනක් නැති මේ මුළු අහස්තලයම ප්‍රමාණවත් නැහැ.+ එහෙමනම් මම කොහොමද ඔහුට වාසය කරන්න ගෘහයක් හදන්නේ? මට පුළුවන් ඔහු ඉස්සරහා පූජා* ඔප්පු කරන්න තැනක් හදන්න විතරයි.
6 ඒත් ඇත්තටම දෙවියන් වෙනුවෙන් ගෘහයක් හදන්න පුළුවන් කාටද? ඔහුට වාසය කරන්න ඉමක් කොනක් නැති මේ මුළු අහස්තලයම ප්‍රමාණවත් නැහැ.+ එහෙමනම් මම කොහොමද ඔහුට වාසය කරන්න ගෘහයක් හදන්නේ? මට පුළුවන් ඔහු ඉස්සරහා පූජා* ඔප්පු කරන්න තැනක් හදන්න විතරයි.