12 හීරාම් මෙහෙමත් කිව්වා. “අහසත් පොළොවත් හදපු ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! මොකද ඔහු දාවිත් රජට දැනුම් තේරුම් ඇති, අවබෝධයෙන් වැඩ කරන,+ ඥානවන්ත පුතෙක්+ දීලා තියෙනවා. යෙහෝවා දෙවියන් වෙනුවෙන් ගෘහයක් හදන්නත් රජමාලිගාවක් හදන්නත් එයාට පුළුවන් වෙයි.