-
2 ලේකම් 3:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 අනිත් කෙරුබ්වරයාගේ එක පියාපතක දිග රියන් පහයි. ඒ කෙරුබ්වරයාගේ එක පියාපතක් බිත්තියේ අනිත් කෙළවරේ වැදුණා. අනිත් පියාපත අනිත් කෙරුබ්වරයාගේ පියාපතේ වැදුණා. ඒ පියාපතේ දිගත් රියන් පහයි.
-