2 ලේකම් 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊටපස්සේ සලමොන් තඹ පූජාසනය හැදුවා.+ ඒකේ දිග රියන් 20යි. පළල රියන් 20යි. උස රියන් 10යි.