2 ලේකම් 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඊටපස්සේ එයා දීලා තිබුණ මඟ පෙන්වීමට අනුව+ රත්තරන්වලින් පහන් රුක්+ දහයක් හදලා ඒවා දේවමාලිගාවේ තිබ්බා. ඒවාවලින් පහක් දකුණු පැත්තෙත් අනිත් පහ වම් පැත්තෙත් තිබ්බා.+
7 ඊටපස්සේ එයා දීලා තිබුණ මඟ පෙන්වීමට අනුව+ රත්තරන්වලින් පහන් රුක්+ දහයක් හදලා ඒවා දේවමාලිගාවේ තිබ්බා. ඒවාවලින් පහක් දකුණු පැත්තෙත් අනිත් පහ වම් පැත්තෙත් තිබ්බා.+