2 ලේකම් 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එයා මේස දහයකුත් හදලා ඒවා දේවමාලිගාවේ තිබ්බා. ඒවාවලින් පහක් දකුණු පැත්තෙත් අනිත් පහ වම් පැත්තෙත් තිබ්බා.+ එයා කුඩා රන් බඳුන් 100කුත් හැදුවා.
8 එයා මේස දහයකුත් හදලා ඒවා දේවමාලිගාවේ තිබ්බා. ඒවාවලින් පහක් දකුණු පැත්තෙත් අනිත් පහ වම් පැත්තෙත් තිබ්බා.+ එයා කුඩා රන් බඳුන් 100කුත් හැදුවා.