2 ලේකම් 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊටපස්සේ එයා පූජකයන්+ සේවය කරපු මළුවයි,+ මහ මළුවයි,+ ඒකට දොරටුයි හැදුවා. එයා ඒ දොරටු තඹවලින් ආවරණය කළා.
9 ඊටපස්සේ එයා පූජකයන්+ සේවය කරපු මළුවයි,+ මහ මළුවයි,+ ඒකට දොරටුයි හැදුවා. එයා ඒ දොරටු තඹවලින් ආවරණය කළා.