2 ඒ කාලේදී සලමොන් රජ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන්ව ඒ කියන්නේ ගෝත්‍රවල ප්‍රධානීන් හැමෝවමයි, ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්වයි රැස් කළා. එයාලා යෙරුසලමට ආවේ දාවිත්ගේ නුවර+ වුණ සියොන්වල+ තිබුණ යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවට අරගෙන එන්නයි.