-
2 ලේකම් 6:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 ඒත් යෙහෝවා මගේ තාත්තාට මෙහෙම කිව්වා. ‘මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් හදන්න ඔයා ලොකු ආසාවකින් ඉන්නවා කියලා මං දන්නවා. ඔයාගේ හිතේ තියෙන ඒ ආසාව ගැන මං සතුටු වෙනවා.
-