2 ලේකම් 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 සලමොන් රජ මිශ්‍ර කරපු රත්තරන්වලින් විශාල පලිස්+ 200ක් හැදුවා. (ඒ එක පලිහක් හදන්න මිශ්‍ර කරපු රත්තරන් ෂෙකෙල්* 600ක් පාවිච්චි කළා.)+
15 සලමොන් රජ මිශ්‍ර කරපු රත්තරන්වලින් විශාල පලිස්+ 200ක් හැදුවා. (ඒ එක පලිහක් හදන්න මිශ්‍ර කරපු රත්තරන් ෂෙකෙල්* 600ක් පාවිච්චි කළා.)+