2 ලේකම් 14:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එයා යූදාවල හැම නගරයකම තිබුණ පූජනීය ස්ථාන සහ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරපු පූජාසන අයින් කළා.+ එයා පාලනය කරපු කාලේදී රාජධානිය පුරාම සාමකාමී වාතාවරණයක් තිබුණා.
5 එයා යූදාවල හැම නගරයකම තිබුණ පූජනීය ස්ථාන සහ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරපු පූජාසන අයින් කළා.+ එයා පාලනය කරපු කාලේදී රාජධානිය පුරාම සාමකාමී වාතාවරණයක් තිබුණා.