-
2 ලේකම් 14:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 ආසා රජයි, එයාත් එක්ක හිටපු සෙනඟයි ගෙරාර්+ වෙන කල්ම ඉතියෝපියානු හමුදාව පස්සේ පන්නගෙන ගිහින් එයාලට පහර දුන්නා. එයාලා ඉතියෝපියානුවන්ගෙන් එක් කෙනෙක්වත් ඉතුරු කළේ නැහැ. ඒ විදිහට යෙහෝවා දෙවියනුයි, ඔහුගේ හමුදාවයි එයාලව සම්පූර්ණයෙන්ම පරාජය කළා. ඊටපස්සේ සෙනඟ ඉතියෝපියානු හමුදාවට අයිති වටින දේවල් ගොඩක් අරගෙන ගියා.
-