2 ලේකම් 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 බෙන්හාදද් ආසා රජ කියපු දේ අහලා එයාගේ හමුදාවල ප්‍රධානීන්ව ඊශ්‍රායෙල්වල තිබුණ නගරවලට විරුද්ධව යැව්වා. එයාලා ඊයොන්,+ දාන්+ සහ ආබෙල්මායිම්වලට වගේම නෆ්තලී ප්‍රදේශයට අයිති නගරවල තිබුණ ගබඩාවලට පහර දුන්නා.+
4 බෙන්හාදද් ආසා රජ කියපු දේ අහලා එයාගේ හමුදාවල ප්‍රධානීන්ව ඊශ්‍රායෙල්වල තිබුණ නගරවලට විරුද්ධව යැව්වා. එයාලා ඊයොන්,+ දාන්+ සහ ආබෙල්මායිම්වලට වගේම නෆ්තලී ප්‍රදේශයට අයිති නගරවල තිබුණ ගබඩාවලට පහර දුන්නා.+