9 ඇත්තටම යෙහෝවා මේ පොළොවේ සිද්ධ වෙන හැම දෙයක් දිහාම හොඳින් බලාගෙන ඉන්නවා.+ ඔහු එහෙම කරන්නේ මුළු හදවතින්ම ඔහුට ළැදි අය වෙනුවෙන් ඉදිරිපත් වෙලා එයාලට උදව් කරන්නයි.+ ඒත් මේ වෙලාවේදී ඔබ වැඩ කළේ හරිම මෝඩ විදිහටයි. ඒ නිසා දැන් ඉඳන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+