-
2 ලේකම් 18:29ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
29 ඊශ්‍රායෙල්වල රජ යෙහෝෂපාට්ට මෙහෙම කිව්වා. “මං අනිත් අයට මාව අඳුරගන්න බැරි වෙන විදිහට ඇඳගෙන යුද්දෙට යන්නම්. ඒත් ඔයා රාජකීය ඇඳුම් ඇඳගෙන යන්න.” ඉතින් ඊශ්‍රායෙල්වල රජ එයාව අඳුරගන්න බැරි වෙන විදිහට ඇඳගත්තාට පස්සේ එයාලා යුද්දෙට ගියා.
-