13 ඒ වෙනුවට ඔයා වැඩ කරන්නේ ඊශ්‍රායෙල්වල රජවරු වැඩ කරන විදිහටයි.+ ආහබ්ගේ පවුලේ අය දෙවියන්ට ද්‍රෝහි වුණ විදිහටම+ යෙරුසලමේ සහ යූදාවල ඉන්න මිනිස්සුන්වත් දෙවියන්ට ද්‍රෝහි වෙන්න ඔයා පෙලඹුවා.+ ඒ විතරක් නෙමෙයි ඔයා ඔයාගේ තාත්තාගේ පවුලේ අයව, ඔයාගෙම මල්ලිලාවත් මරලා දැම්මා.+ ඇත්තටම එයාලා ඔයාට වඩා හොඳ අය.