2 ලේකම් 22:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එයාලාගේ උපදෙස්වලට අනුව වැඩ කරපු එයා ආහබ්ගේ පුතා වුණ යෙහෝරම් එක්ක සිරියාවේ රජ වුණ හසායෙල්ට+ විරුද්ධව යුද්ධ කරන්න රාමොත්ගිලියද්වලට+ ගියා. එහෙදී දුනුවායන්ගේ ප්‍රහාර නිසා යෙහෝරම්ට තුවාල වුණා.
5 එයාලාගේ උපදෙස්වලට අනුව වැඩ කරපු එයා ආහබ්ගේ පුතා වුණ යෙහෝරම් එක්ක සිරියාවේ රජ වුණ හසායෙල්ට+ විරුද්ධව යුද්ධ කරන්න රාමොත්ගිලියද්වලට+ ගියා. එහෙදී දුනුවායන්ගේ ප්‍රහාර නිසා යෙහෝරම්ට තුවාල වුණා.