2 ලේකම් 22:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අහසියාගේ අම්මා වුණ අතලියා+ එයාගේ පුතා මැරුණා කියලා දැනගත්තාම යූදාවල රජ පෙළපතට අයිති හැමෝවම මරලා දාන්න උත්සාහ කළා.+
10 අහසියාගේ අම්මා වුණ අතලියා+ එයාගේ පුතා මැරුණා කියලා දැනගත්තාම යූදාවල රජ පෙළපතට අයිති හැමෝවම මරලා දාන්න උත්සාහ කළා.+