2 ලේකම් 23:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊටපස්සේ යෙහෝයාදා ගිවිසුමක් ඇති කරගන්න පියවර ගත්තා. ඒ ගිවිසුමට අනුව එයායි, රජයි, මුළු සෙනඟයි හැමදාම යෙහෝවාගේ සෙනඟ විදිහට ඉන්නවා කියලා පොරොන්දු වුණා.+
16 ඊටපස්සේ යෙහෝයාදා ගිවිසුමක් ඇති කරගන්න පියවර ගත්තා. ඒ ගිවිසුමට අනුව එයායි, රජයි, මුළු සෙනඟයි හැමදාම යෙහෝවාගේ සෙනඟ විදිහට ඉන්නවා කියලා පොරොන්දු වුණා.+