2 ලේකම් 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අර දුෂ්ට අතලියාගේ+ පුතාලා සැබෑ දෙවියන්ගේ ගෘහයට කඩා පැනලා+ ශුද්ධයි කියලා සලකපු හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙන් අරන් ගියා. එයාලා ඒවා බාල් දෙවිවරුන්ට නමස්කාර කරන්න පාවිච්චි කළා.”
7 අර දුෂ්ට අතලියාගේ+ පුතාලා සැබෑ දෙවියන්ගේ ගෘහයට කඩා පැනලා+ ශුද්ධයි කියලා සලකපු හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙන් අරන් ගියා. එයාලා ඒවා බාල් දෙවිවරුන්ට නමස්කාර කරන්න පාවිච්චි කළා.”